නම: Di*** | වයස: 29
ගැටළුව

Doctor, sesarion sathkamakin pasu nawatha daruweku bihi kireemata sudusu wanne kopamana kalayakinda?

පිළිතුර


සිසේරියන් සැත්කමකට පසු නැවත ගැබ් ගැනීම වසරක් පමණ ප්‍රමාද කිරීම සුදුසුයි 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)