නම: දු *** | වයස: 30
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සති 20දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයකින් වැදෑමහ තිබෙන ස්ථානය තහවුරු කර ගන්න පුළුවන්. වැදෑමහ පහතින් පිහිටන විට රුධිර වහනයට අවදානමක් තිබෙනව.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මෙයට බලපාන මානසික හේතු තිබෙන්න පුළුවන්. ඊට අමතරව දරු ප්‍රසූතියෙන් පසු යෝනි මාර්ගයේ සිදු වෙන වෙනස්කම් හේතු වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

පැලෝපීය නාල දෙකම අවහිර වී ඇති නම් ගැබ් ගැනීම සඳහා IVF වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

ඔව්. මෙවැනි රෝග තත්වයක් තිබියදී එකම වෛද්‍ය වරයෙකු ගෙන් දිගටම ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි. දිගින් දිගටම ප්‍රතිකාර අසාර්ථක නම් එම වෛද්‍ය වරයා ලවාම වැඩිදුර පරීක්ෂණ කරවා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු තිබෙනව. පහත ලිපියෙන් වැඩි විස්තර දැන ගන්න.

https://www.vog.lk/594-irregular-periods.php