උපත් පාලනයක් නැතුව ඉඳලත් ගැබ් ගන්නේ නැත්තේ ඇයි?
Why is there no pregnancy even without using contraception?
Dr,mma marry krala march 5ta masa 8 wenawa..api kisima upath palana kramayak pavichchi krnne..apita ikmanin daruwek hada gnna one..mage kisima prshnyk nh qwa vog dr knk..ane dr mkd api kr oni
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්න පුළුවන්. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?