ඩිම්බ මෝරන බෙහෙත් ගත්තාම කොච්චර ඉක්මනට ගැබ් ගන්නවද?
How soon does pregnancy happen after ovulation drugs?
Dr mata maasa 5kin menses une ne
Mn dr kenek meet wela ekata beheth gatta.blood report hodai kiyalath kiwwa dr.namuth mage dimba moranne ne qwa ekata beheth Dunna.mata denaganna puluwanda a beheth pavichchi krla babek ikmnata lebeida kyla.nettam godak kal beheth pavichchi krnna onada?
එම බෙහෙත් වලින් කරන්නෙ ඩිම්බ මේරීම උත්තේජනය කිරීම පමණයි. ගැබ් ගැනීම සඳහා තවත් බොහෝ කරුණු බලපාන නිසා ඒ සඳහා කොපමන කාලයක් ගතවේදැයි හරියටම කියන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?