නම: Di *** | වයස: 29
Hpv vacsin 1 pasal yanawayase lamainta labadenawa.apita aka labaganna puluwanda salliwalata?labagannawanam kohenda labagatha hekke?
පිළිතුර
පුද්ගලික රෝහලකින් මෙය ලබා ගන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: H. *** | වයස: 26
ඔසප් වීමට කලින් ලිංගිකව එකතු උනේ උපත් පාලන කොපුවක් භාවිතා කරමින් එයින් ශුකාණු ඉතිරිමක් උනා වගේ... නමුත් ඊට පසුව ඔසප් වීමක් සිදු උනා... ගැබිණි යක් වී දැයි සැකයි.. පහදා දෙන්න...
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ch *** | වයස: 24
Dr.man marry karala masa 5k wenawa.man bandala inna kena mata wada balai.mata mensas hadila dawas 3k 4k thiyenawa.hoda una dawase idala dawas 23kin mata ayama mensas hadenawa.giya maseta issella masr dawas dekak withara pahu wela mensas haduna.giya mase hariyata dawasata haduna.me maseth hariyata haduna.mata saru daws danaganna puluwanda
පිළිතුර
පහත ලිපියෙන් මේ ගැන විස්තර දැන ගන්න පුළුවන්.
https://www.vog.lk/910-fertile-period.php
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: pi *** | වයස: 20
mata thiyana gataluwa man kasada bande 3018.05.11 ithin api denna badapu dawase idan dawas dekakata serayak lingikawa ekathu una..05.16 mata leda una..dawas thunakin sanipa una gaman api ekata hitiya.man gedaradi muthra parikshnayak kara.eke thada rathu patai laama laa rathu patinui pati 2k pennuwa winadu 5kata passe mata dana ganna oni mama pregnatda kiyala
පිළිතුර
https://www.vog.lk/113-pregnancy-test.php
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: SA *** | වයස: 40
mage tube 2ma block kiyala doctorsla kiyanawa. IVF hera wena widiyak neda babek hadaganna 3parak IUI kala
පිළිතුර
සමහර විට ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි සැත්කමක් මගින් අවහිරතාව ඉවත්කරන්න පුළුවන්. නමුත් එය එතරම් සාර්ථක නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]