නම: Pe*** | වයස: 24
ගැටළුව

Waidya thumani ma hata osapweeimata pera sathi 2kakata kalin konde amaruwak athiwe.kisima wadak kala noheka.osapweema nawathunu pasuda esemaya.thawada yoni margaye athulen katu aninawa wage wedanai. Mata me wedanwa iwasannata noheka .toilat yamatada ewita apahasuya. Meyata hethuwa kumak wiya hekida.mary karala 1.1/2 wenwa.babala na.mage me wedanawa eyata hethuwakda.?

පිළිතුර


මෙයට එන්ඩොමෙට්‍රියෝස් වැනි රෝග තත්වයක් හේතු වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)