නම: චන *** | වයස: 23
පිළිතුර

එය මිත්‍යා මතයක්.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

එය මිත්‍යා මතයක්.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

සමහර විට මේ නිසා ගර්භාෂය සංකෝචනය වීම වැඩිවීම, දරුවාගේ හෘද ස්පන්දනය අඩුවීම වැනි සංකූලතා ඇති වෙනව. එවැනි අවස්තාවල සිසේරියන් සැත්කමක් අවශ්‍ය විමට අවදානමක් තිබෙනව.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

නැහැ. ඒ නිසා ශුක්‍රාණු වලට ගැටළුවක් වෙන්නෙ නැහැ

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මෙයට හේතුවක් හරියමට කියන්න අපහසුයි. දිගින් දිගටම මෙවැනි රුධිර වහනයක් ඇති වේනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

නැහැ. ඩිම්බ සාමාන්‍යයෙන් ඔසප් වීමෙන් දින 14කට පමණ පසු ඉබේම පිට වෙනව.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට