Skip to main content
ප්‍රශ්නය

ගැබ් බව නොදැන X-Ray එකක් ගත්තොත් බබාට බලපානවද?

Does an X-ray taken before knowing of pregnancy harm the baby?

Doctor mama dan pregnant wela 2 months pamana we.namuth mama pregnant da kiyala nodanuwathwa palamu masayedi nerve filling 1k kirimata X-Ray 1k labagaththa. amagin babata balapamak thiyenwada ?mama dan mokada karanna ona

අසන ලද්දේ: ku*** · වයස 31

නැහැ. ඉන් බබාට බලපෑමක් වීමට ඇති ඉඩ කඩ ඉතා අඩුයි.