නම: He *** | වයස: 29
පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් නිසා මාසිකව ඩිම්බ මේරීම සහ පිටවීම සාමාන්‍ය ලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

වැදෑමහ ඉදිරියෙන් පිහිටීම සාමාන්‍ය තත්වයක්. ගැබ් ගෙල අවහිර වෙන පරිදි පහලින් පිහිටා නොමැති නම් මෙය අවදානම් තත්වයක් නොවෙයි. ස්කෑන් පරීක්ෂණ වාර්තාව නොමැතිව ඒ ගැන පැවසීම අපහසුයි.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මෙය පොලිසිස්ටික් ඕවරි තත්වය නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තිබෙනව. ඒ වගේම ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්තක වීමේ සුළු සම්භාවිතාවක් තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී සාකච්ඡා කර ඔබට වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මේ සඳහා ප්ලාස්ටික් සැත්කම් තිබෙනව. නමුත් ඕනෑම සැත්කමක් නිසා අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. එවැනි සැත්කමක් අත්‍යවශ්‍ය නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.