ප්‍රශ්නය
Dr. api marry karala dan 1 1/2 yr wenawa. babek nathi nisa VOG dr kenekta pennuwa. dan masa 3ka idan mata ovidac 5000 injection eka denawa monthly. eth thama result ekak na. e ai dr? treatemnt widihata denneth injection eka witharai. meken mata kopana durata success result ekak ganna puluwanda. Thank you Dr.
පිළිතුර
කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්තක වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ප්‍රතිකාර ලබා ගන්න.