නම: Ma*** | වයස: 23
ගැටළුව

kanya patalaya newatha sekasima wiwahata pera kirima awasayada .naththm wiwaha jiwitheta prasnayak weida

පිළිතුර


නැහැ. එය තීරණය වෙන්නෙ ඔබ දෙදෙනාගේ සබඳතාව මතයි. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)