බෙහෙතින් නවත්තන්න වෙන දරුණු ලේ යාම සුව කරගන්නේ කොහොමද?
How to cure heavy bleeding that only medicine can stop?
Doctor, palamu period vima patan gath dinaye patanma pawathina gataluwaki.period u pasu nawathimata beheth ganimata sidu we.dewarakma hemoglobin adu wi blood laba ganimata sidu una.Nawathimata beheth ganna thuruma kopamana dawasak ho thiyenwa."norosthirone"tablet pawichchi kara awruddak pamana samanya lesa sidu una.mata babala dennek innawa.awruddakata pera garbasaya wash kara.garbasha biththi ganakama nisa mese siduwana bawath wenath rogayak nathi bawath docters la pawasuwa.dan nawathath bleed wenawa.maya suwa kara ganimata ma kumak kala uthuda.me hethuwen mage jiwithe boho dewal ahimi una.wisadumak dennenam obathumata bohoma pin vidyathumani
මේ තත්වය ඖෂධ මගින් බොහෝදුරට පාලනය කරන්න පුළුවන්. එසේ නොමැති නම් සැත්කමක් අවශ්ය විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?