සුද යාම කියන්නේ මොකක්ද? ගැබ් ගැනීමට බාධාවක්ද?
What is white discharge, and does it prevent pregnancy?
වෛද්‍යතුමනි, සුද යාම යනු කුමක්ද? සරු කාලයේදී ලිංගිකව එකතු වීමෙන් පසු සතියකින් පමණ මෙසේ සුද යාමෙන් ගැබ් ගැනීම සඳහා බාධාවක් සිදු වේද?ගැබ් ගැනීමක් සිදුවීනම් මෙසේ සුද යාමක් සිදු නොවේද?
සුදයාම සාමාන්‍ය තත්වයක්. ගර්භණී කාලයේ වුවත් මෙය පවතින්න පුළුවන්. යෝනි මාර්ගයේ ආසාදන තත්වයක් නොමැති නම් ඊට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?