නම: La *** | වයස: 27
Doctor mn mensus wela iddi mage boy friend ekka lingikawa ekathu una.eth condom use kala.etakota pregnant wenawa da.plze
පිළිතුර
නැහැ. එවිට ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ne *** | වයස: 38
saru kalaya labagenima
පිළිතුර
සරු කාලය ගැන වැඩි විස්තර පහත ලිපියෙන් දැන ගන්න
https://www.vog.lk/910-fertile-period.php
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Nu *** | වයස: 25
Doctor mata menses hadenna thibune may 30 wenida.. thawama mata menses hedun ne. Mn pregnant styp 1k daala chek kara.. eth negative dr.. wenadata mata dina 28 n menses wenawa. Mekata mkdda doctor karanna oni. Mn pregnant wela athida..
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ka *** | වයස: 26
Dr mama kiri dena mawak. Babata 1yr and 2mnths. Mama kamati poshana athirekayak laba ganna.( biovita gold ) babata kiri dena nisa meya bhawitha karata kamak nadda??? Side effects tyenawada????
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Na *** | වයස: 32
I'm waiting for my second Baby next month.fist was a sesarian operation.can I go for a normal birth this time.is there any risk of it Sir?
පිළිතුර
Yes. Vaginal birth after caesarean section is possible. However, it carries a risk of scar rupture and It can lead to complications including fetal death if proper monitoring facilities are not available.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]