Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාල ඈත් වෙලා නම් දරුවෙක් හදන්න බැරි වෙයිද?

If the fallopian tubes lie apart, can you still conceive?

mage pelopiya naala eth wela kiyala tiyenawa eka nisa mata daruwek hadanne beri weida.

අසන ලද්දේ: ka*** · වයස 22

මේ ගැන ඔබේ පරීක්ෂණ වාර්තා නොමැතිව නිවැරදි පිළිතුරක් ලබා දීම අපහසුයි. සියළු වාර්තා සමග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න