Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ නොමේරුණත් ඔසප් වෙන්න පුළුවන්ද?

Can a period come even without ovulation?

dimba moranne nathuwa period hadenda puluwanda ?

අසන ලද්දේ: DI*** · වයස 27

පුළුවන්. ඔසප් වීම සඳහා ඩිම්බ මේරීම අත්‍යවශ්‍ය නැහැ