නම: Ma *** | වයස: 25
Doctor mat giya masa period une na giya masaye.april 25 wage antimat mt periad unee.me masetat tma mta period une na.antimt husband ekka ektu une may 21ka .mt period une natte mn pregnatda
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: as *** | වයස: 34
api marry karala aurudu 5 wenawa docter palaweni baba idala sathiyakin abotion una thama babala na
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: De *** | වයස: 33
Dr. Mama sathi 23ka gabiniyak. Scan kala wele kiwa wedamaha pahalwela kiyala me thathwaya anathuru dayakada.. wisthara tikak kiyanna..
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ka *** | වයස: 30
Mama sathi 7 gaebiniyak, pasugiya dineka sidu kala scan parikshnyakin mage kuse wishala ovrian cyst1 (7.48*8.12cm) pawthina bawa soyagaththa, eya mage daruwage wardayata kese balapannedai dana gatha haekida??
පිළිතුර
ඉන් දරුවාගේ වර්ධනයට බාධාවක් නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මෙය දිගටම පවතීනම් සැත්කමකට යොමුවීම සුදුසුයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Th *** | වයස: 22
mata 4 wathawak gabsa una doctor. Hama parama masa 3k wage thayi thiyenne. Mama mokada karanna oni doctor.
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]