Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ අර්ශස් රෝගය වැඩි වෙන එක සාමාන්‍යද?

Is it usual for piles to get worse during pregnancy?

Mage birida masa 7i sati 2kak garbani mawk ayata kalayak sita arsas rogay tibenawa aya awushada bawitha kalath witin wita rogaya mathu wenawa den aya kisidu awushadayak labagnne ne age piyatath meme rogaya tibi atha.meme rogaya age daru prsuthiyata balapaida eya age jiwithayat awdanamak gena deida?

අසන ලද්දේ: Nu*** · වයස 27

ගර්භණී කාලයේ අර්ශස් රෝගය වැඩි වීමට හැකියාව තිබෙනව. බොහෝවිට මේ තත්වය දරුප්‍රසූතියෙන් පසු සාමාන්‍ය වෙනව.