Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, අදට (2018.06.13) මගේ gestational age එක සති 15 යි දවස් 7 යි. 2018.06.09 වෙනිදා මං VOG channeling එකට ගිහින් ultrasound scan එක කළා. ඒ scan එක කරපු තුන්වෙනි වතාව. Scan එක බල…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සති 20දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයකින් වැදෑමහ තිබෙන ස්ථානය තහවුරු කර ගන්න පුළුවන්. වැදෑමහ පහතින් පිහිටන විට රුධිර වහනයට අවදානමක් තිබෙනව.

දු*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata aurudu 1 1/2 babek innawa Dr mata baba labunata passe hasban ekka ekathu wenna hithenne Naha Dan aurudu 1 1/2 api denna ekathu une Naha MTA ekathu wenna kisima hagimak enne…

පිළිතුර

මෙයට බලපාන මානසික හේතු තිබෙන්න පුළුවන්. ඊට අමතරව දරු ප්‍රසූතියෙන් පසු යෝනි මාර්ගයේ සිදු වෙන වෙනස්කම් හේතු වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Du*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

M age Palo piya nala dema block viata mata daruwek hada ganimata udaw karanna

පිළිතුර

පැලෝපීය නාල දෙකම අවහිර වී ඇති නම් ගැබ් ගැනීම සඳහා IVF වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

W,*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

මා විවාහ වී වසර 7යි.බබාලා නැහැ .වෛද්‍ය වරුන් කිහිප දෙනෙකුගෙන්ම බෙහෙත් ගත්තා.හරි ගියේ නැහැ .IUI 6ක් විතර කලා.injection course 3ක් කලා.lean PCOS තත්වයක් තියෙන්නේ කිවුවා.. ව්විධ පුද්ග…

පිළිතුර

ඔව්. මෙවැනි රෝග තත්වයක් තිබියදී එකම වෛද්‍ය වරයෙකු ගෙන් දිගටම ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි. දිගින් දිගටම ප්‍රතිකාර අසාර්ථක නම් එම වෛද්‍ය වරයා ලවාම වැඩිදුර පරීක්ෂණ කරවා ගන්න.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama mal vara vimen pasu mage opas vima nisi paridi une na masayak hadunoth aya masa 2k hadenne na e ai

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු තිබෙනව. පහත ලිපියෙන් වැඩි විස්තර දැන ගන්න.https://www.vog.lk/594-irregular-periods.php

sh*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Mage kihili ashrithawa itha wedana kari gedi hata ganna athara osap wanne 1k masak era masaki. Meyata hethuwa kumakda

පිළිතුර

මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්

Sh*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

I have two time of experience of miscarriage one after another so doctor what I must do

පිළිතුර

These two may be unrelated. You can try to conceive again without undergoing further tests.

Ni*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

I'm 35 weeks pregnant & there are some painful hemorrhoids near the anus.Is this a sign of a early labor?I want to do a normal vaginal delivery.Is there any affect to normal delive…

පිළිතුර

No. This will not affect normal labour.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න