වැඩිවියට පත් වී ඔසප් වීම අක්රමවත් වෙන්නේ ඇයි?
Why are periods irregular after reaching puberty?
doctor mama mal vara vimen pasu mage opas vima nisi paridi une na masayak hadunoth aya masa 2k hadenne na e ai
ඔසප් වීම අක්රමවත් වෙන්න විවිධ හේතු තිබෙනව. පහත ලිපියෙන් වැඩි විස්තර දැන ගන්න.
https://www.vog.lk/594-irregular-periods.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?