Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාල දෙකම අවහිර නම් බබෙක් ලබාගන්නේ කොහොමද?

How can you have a baby when both tubes are blocked?

M age Palo piya nala dema block viata mata daruwek hada ganimata udaw karanna

අසන ලද්දේ: W,*** · වයස 39

පැලෝපීය නාල දෙකම අවහිර වී ඇති නම් ගැබ් ගැනීම සඳහා IVF වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.