නම: PR *** | වයස: 31
පිළිතුර
මෙම තත්වයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සුදුසුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
මෙම තත්වයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සුදුසුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
ඔබට ඔසප් වීමට නියමිත දින පසුවූ විට මුත්රා පරීක්ෂාවක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර සඳහා මෙම ලිපිය බලන්න [url=http://www.vog.lk/113-pregnancy-test.php]http://www.vog.lk/113-pregnancy-test.php[/url]
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
ඒ සඳහා වැය වෙන වියදම රෝහල සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. එක් වරකට IUI කිරීමට අවශ්ය මුදල සාමාන්යයෙන් රුපියල් 10000 ත් 15000 අතර මුදලක් විය හැකියි.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
මේ සඳහා තාක්ෂණික ක්රම සොයා ගෙන තිබෙන නමුත් වෛද්ය ආචාර ධර්ම වලට විරුද්ධ නිසා පිළිගත් වෛද්ය වරුන් ඒවා භාවිතා කරන්නෙ නැහැ.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
<p>ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන විට අසාමාන්‍ය රුධිර වහනයක් ඇති විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ තත්වය පාලනය වෙන තෙක් ටික කාලයක් හෝමෝන ඖෂධ ලබා ගැනීම සුදුසුයි. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට