Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සති 10 පසු වී ඇතත් ස්කෑන් එකට කලලය පෙන්නේ නෑ ලූ..m.t sac එකක් තියනවා කීවා සති 6 ක පමණ ..මෙයට හේතුව කුමක්ද?මේක හෙල්ති ප්‍රෙගන්සියක් නෙමෙයි ද?තාමත් යූරින් පොසිටිව් ..සති දෙකකින් නැවත ස්කෑන් එකක් තියනවා.ඒකෙන් පෙනුනෙත් නැත්නම් මොකද්ද වෙන්නේ?pls doctor let me know about this..

අසන ලද්දේ: Ch*** · වයස 32 · 1825 views

පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂාවකි බලන තෙක් මේ ගැන හරියටම දැන ගන්න බැහැ. ඉගැබ් ගත් දිනය ප්‍රමාද නම් මෙය සාර්තක වෙන්න ඉඩ තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.