නම: Es *** | වයස: 21
පිළිතුර
පවුලේ සැඟව තිබෙන ජානමය රෝග තත්වයන් දරුවන්ට මතුවීමට අවදානමක් තිබෙන නිසා මෙවැනි විවාහ වෛද්‍ය විද්‍යාත්මකව අනුමත කරන්නෙ නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ගැබ් ගැනීමකට අවශ්‍ය වෙන්නෙ කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය හරහා ඇතුළු වීම පමණයි. ඒ සඳහා ලිංගික සංසර්ගය අනිවාර්ය නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම රෝග ලක්ෂණ වලට හේතු වෙන එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. එවැනි ගැටළුවක් නොමැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. එම ඖෂධ නිසා නැවත දරු පිළිසිඳ ගැනීමට බලපෑමක් නැහැ. ගබ්සාව අවස්තාවේ විෂබීජ ආසාදන තත්වයක් ඇති නොවිනි නම් ඉන් ඉදිරියේදී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.