නම: kv *** | වයස: 21
gabsa vimata hethu monawada doctor e wagema ehema wenna balapana ahara thiyanawada
පිළිතුර

බොහෝ විට ගබ්සා වීමකට බලපාන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. මේ ගැන පහත ලිපිවල වැඩි විස්තර දැක්වෙනව.

https://www.vog.lk/82-abortion.php

https://www.vog.lk/1017-late-miscarriage.php

https://www.vog.lk/892-after-abortion.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ne *** | වයස: 33
Awrudu 5 k wenawa mata thamath daruwek ne doctor kenek thama hamba wenna giyeth ne ehema yannna one mona doctor kenek lagatada man e wenuwen kumak kala yutuda
පිළිතුර

ඔබ ප්‍රදේශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මේ සඳහා වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: da *** | වයස: 28
doctor mage wife mahathai eyata maseta deparak osap wenawa api vog doctor kenekta pennuwa eya wifeta beheth dunna bonna docter masayak beheth biwa e beheth bona athara thura eyata maseta warakwath osap wima sidu une ne docter e ai kiyala denagnna puluwanda doctor
පිළිතුර

මේ ගැන පරීක්ෂණ වලින් තොරව උපදෙස් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැන ගන්න. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Da *** | වයස: 35
Mage wayasa 35i.me wenakota babala 5k nethi wela thiyenawa. Sathi 8n sathi 6n sathi 15n sathi 17n sath 5n lesa. Methotrexate beheth eka parak winda. ERPC 2k kala. Me pas parema bleed una.mehema wenne ei. Mata babek hadanna berida. Mekata hethuwa mokakkda me sambqndawa inna hoda doctor kenek kiyanna
පිළිතුර

නැවත නැවත ගබ්සා වීමට බලපාන සමහර රෝග තත්වයන් තිබෙනව. ඒ ගැන වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්. ඔබ ප්‍රදේශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Os *** | වයස: 17
Doctor,mage diyaniya wayasa avurudu 17.awurudu 13de wadiviyata pathwuna.inpasu masa 3k osap weema nathara wee thibuna.nawatha awurudu gananak osap weema kramawathwa wiya.danata wasaraka pamana sita osap weema masa 2n 3n siduwe.doctorsla kiyanne wayasa18 wanathuru gataluwak nathi bawai.me sandaha upadesak ladenna
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඇය තරබාරු නොමැති නම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]