Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ කොණ්ඩේ ඩයි කිරීම දරුවාට හානිද?

Is dyeing your hair harmful to the baby in pregnancy?

mama pregnant ayek wemi.. sathi 12ki. Mage kondaya kalata sudu weema hetuwen dye karana kenek.. namuth pregnant bawa dena gath pasu kondaya dye kale netha.. me kalayedi kondaya dye kirimen babata yam balapemak eti weda? Thank you sir

අසන ලද්දේ: Ro*** · වයස 32

නැහැ. සති 12න් පසුව දරුගැබට හානි වීමට ඇති ඉඩකඩ අවමයි.