Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor palaweni paarata babek hadanna hadaddi, api kamathi puthekwa issella hadannanam, ada thakshane diyunuwath ekka api kamathi widiyata baba duwek ho puthek lesa laba genimata u…

පිළිතුර

මේ සඳහා තාක්ෂණික ක්‍රම සොයා ගෙන තිබෙන නමුත් වෛද්‍ය ආචාර ධර්ම වලට විරුද්ධ නිසා පිළිගත් වෛද්‍ය වරුන් ඒවා භාවිතා කරන්නෙ නැහැ.

La*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

මට අවු 26.මගේ ඔසප් වීම ක්‍රමවත් නෑ ඩොක්ටර්.සති දෙකෙන් දෙකට වෙනවා.බ්ලීඩ් වෙන ප්‍රමානයත් වැඩියි.එහෙම වෙන්නෙ ඇයි ඩොක්ටර්.........

පිළිතුර

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන විට අසාමාන්‍ය රුධිර වහනයක් ඇති විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ තත්වය පාලනය වෙන තෙක් ටික කාලයක් හෝමෝන ඖෂධ ලබා ගැනීම සුදුසුයි.

c.*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Sir man me wana wita wiwaha wee wasara3 k pamana gathwenawa me kalaya thula ma thun wathawak geb gaththath eya sarthaka une ne den masa dekak mm dimba morana beheth bila daws 12n s…

පිළිතුර

ඩිම්බ කෝෂ වල ගැටළු ඇතිදැයි ස්කෑන් පරීක්ෂණ මගින් දැන ගන්න පුළුවන්. ඊට ලැපරොස්කොපි පරීක්ෂාවක් අවශ්‍ය නැහැ. පැලෝපීය නාල වල අවහිරතාවයන් අැතිදැයි සොයා බැලීමට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.

MA*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor 21 dawase karana projestorone test eken balanne mona wage deyakda? Pregnant nowimata projetorone level eka adu wiima hethuwakda

පිළිතුර

ඔව්. ඩිම්බ පිටවීමෙන් පසු ඩිම්බ කෝෂවලින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට පිටවෙනව. මෙම හෝමෝන මට්ටම අඩු නම් ඩිම්බ පිටවීමක් සිදුවී නැති බව අනුමාන කරන්න පුළුවන්.

DI*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr ma viwaha wee wasara 1maraki.mage dimbakoshaye pita adnexal cyst ekak 7.0cm thiyenawa kiuwa.sathkam awashya nowana bawai waidayawaraya pawasuwe.mata babala hadannada kiuwa.kmk n…

පිළිතුර

සෙන්ටිමීටර 7 ක ගෙඩියක් නම් නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම අවශ්‍යයි. මෙය දිගටම එලෙස පවතී නම් සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි.

Ja*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama danata last yr June idan dimba moranna behethui injection course ekath kala.eken passe mata mensus wenne dawas 1/2 wage. Eta pera hariyatama dawas 3k thibba.dan Poddai…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් දිගටම ප්‍රතිකාර අසාර්තක නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩිදුර පරීක්ෂණ වලට යොමු වීම සුදුසුයි

Pi*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man marry karala awurudu 4k wenawa.apita dan awurudu 2ka babekuth innawa.dan loop ekak dala inne.maasa 2ka withara idan api lingikawa ekathu weddi pitawana mage srawaya amut…

පිළිතුර

මෙයට හේතුව ආසාදන තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Ri*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

mage osap weema dan eka digatama masayak idala tiyanawa yati bada ridenawa idimilawage meyata hetuwa kumakda ane mata kiyanna

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

SA*** · වයස 37
පිළිතුර කියවන්න