දින 21 ප්රොජෙස්ටරෝන් පරීක්ෂණයෙන් බලන්නේ මොකක්ද?
What does the day-21 progesterone test show?
Doctor
21 dawase karana projestorone test eken balanne mona wage deyakda? Pregnant nowimata projetorone level eka adu wiima hethuwakda
ඔව්. ඩිම්බ පිටවීමෙන් පසු ඩිම්බ කෝෂවලින් ප්රොජෙස්ටරෝන් හෝමෝනය සාමාන්ය ප්රමාණයට පිටවෙනව. මෙම හෝමෝන මට්ටම අඩු නම් ඩිම්බ පිටවීමක් සිදුවී නැති බව අනුමාන කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?