Skip to main content
ප්‍රශ්නය

මාසයක් තිස්සේ දිගටම ඔසප් වෙන්නේ ඇයි?

Why has my period lasted a whole month?

mage osap weema dan eka digatama masayak idala tiyanawa yati bada ridenawa idimilawage meyata hetuwa kumakda ane mata kiyanna

අසන ලද්දේ: SA*** · වයස 37

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.