නම: MA*** | වයස: 29
ගැටළුව

Sir man me wana wita wiwaha wee wasara3 k pamana gathwenawa me kalaya thula ma thun wathawak geb gaththath eya sarthaka une ne den masa dekak mm dimba morana beheth bila daws 12n scan kala eth mage dimba morala madi kiuwa meyata hethuwa mokakda thawa masa dekak pamana beheth aran dimba meruwe nethnam laparoscopy karala dimajosha wala getaluwak thibedei balanna oni kiuwa dimba kosha wala eweni getalu thibeda e monada ma kalin geb gath nisa ema parikshanaya kala uthuda pahada denna

පිළිතුර


ඩිම්බ කෝෂ වල ගැටළු ඇතිදැයි ස්කෑන් පරීක්ෂණ මගින් දැන ගන්න පුළුවන්. ඊට ලැපරොස්කොපි පරීක්ෂාවක් අවශ්‍ය නැහැ. පැලෝපීය නාල වල අවහිරතාවයන් අැතිදැයි සොයා බැලීමට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)