නම: Pr *** | වයස: 28
Doctor Gahanu lamayek hadannam am kohomada ekata inna oni
පිළිතුර

සංසේවනය සිදුවන අවස්ථාවේදී තමයි කලලයේ ලිංගිකත්වය තීරණය වෙන්නෙ. එය අපට වෙනස් කිරීමට හැකියාවක් නැහැ. මේ ගැන වැනි විස්තර පහත ලිපියෙහි  දැක්වෙනව.

https://www.vog.lk/762-baby-gender.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 17
Mama aurudu 17ka taruniyakmi..mama upath palana pethi gathtata kamak nadda sir?
පිළිතුර

උපත් පාලන පෙති ඔබට සුදුසු දැයි වෛද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: di *** | වයස: 24
dr. Mge BMI agaya 13.71.mn hugak kettui.mn daruwek sedimata balaporoththuwen inne. BMI agaya nisi lesa nomethi nisa ma kumak kala yuthuda?oba thumage daruwek sedimata pera article eka mn beluwa. Meyata visadumak labadenna.
පිළිතුර

පෝෂණවේදී වෛද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 36
Suda yanne ai Hethuwa
පිළිතුර

බොහෝ විට මෙය සාමාන්‍ය තත්ත්වයක්. ඊට හේතු වෙන ආසාදන තත්ත්වයන් ගැන පහත ලිපියෙහි තොරතුරු දැක්වෙනව.

https://www.vog.lk/1000-vaginal-candidiasis.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Wa *** | වයස: 31
Dr. I want to know, what is the best age for getting Pregnant??
පිළිතුර

Ideal age is between 18 and 35 years.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]