VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය Protinor 2 ගැනීමෙන් පසු ඉලග මාසයෙදී ගැබ් ගැනීම සුදුසුද අසන ලද්දේ: Ga*** · වයස 33 · 1465 views පිළිතුර මෙම ඖෂධය නිසා දරු ගැබට හානි වෙන්නෙ නැහැ. ඒ නිසා නැවත ගැබ් ගැනීමට බාධාවක් නැහැ. සියලු ප්‍රශ්න ප්රශ්නයක් අසන්න