Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

විවාහ වි මාස හයක්.තවම බබෙක් නැ.බලාපොරොත්තු වෙනවා.විවාහයට පෙර ඔසප් විම නියමිත දිනයට වුවා.නමුත් දැන් සතියක් විතර පරක්කු වෙනවා.උදර වෙදනාවත් අැති වෙනවා

අසන ලද්දේ: ha*** · වයස 27 · 1267 views

පිළිතුර

මෙම රෝග ලක්ෂණ වලට හේතු වෙන එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. එවැනි ගැටළුවක් නොමැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.