Skip to main content
ප්‍රශ්නය

ලිංගික අවයව උඩ ශුක්‍රාණු වැටුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can sperm on the outside of the genitals cause pregnancy?

Doctor lingika awayawa uda ශුක්‍රානු wetimen pregnant wenna puluwanda mage kanyabawayada nethi wee netha

අසන ලද්දේ: Sh*** · වයස 26

ගැබ් ගැනීමකට අවශ්‍ය වෙන්නෙ කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය හරහා ඇතුළු වීම පමණයි. ඒ සඳහා ලිංගික සංසර්ගය අනිවාර්ය නැහැ.