නම: Sh *** | වයස: 27
පිළිතුර

දරු පිළිසිඳ ගැනීම සඳහා ඔබට තවදුරටත් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔබ නිරෝගී නම් වෛද්‍ය වරයෙකු හමුවීම අත්‍යවශ්‍ය නැහැ. පහත ලිපියේ ගැබ් ගැනීමට පෙර සූදානම් විය යුතු ආකාරය ගැන වැඩි විස්තර තිබෙනව.

https://www.vog.lk/824-prepregnancy.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න හෙතු සොයා බලා ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඒ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

උදරය අඩු කර ගැනීමට සිරුරේ බර අඩු කරන ව්‍යායාම සහ ආහර පාලනය කිරීම අවශ්‍ය වෙනව. පෝෂණ වේදී වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.