මුත්රා ටෙස්ට් පොසිටිව් වුණත් ස්කෑන් එකට පේන්නේ නැත්තේ ඇයි?
Urine test is positive but the scan shows nothing — why?
Doctor Mama marry karala auruddak wenawa.babala parakku nisa vog doctor kenekta pennuwama duinum kiyala tablet ekak dunna periods dewani dawase idala bonna kiyala Mama masa 2k biwwa.march 24 thamai mata periods hadune.april 21wenasak wage mata Danna nisa mama gedara urine ekak check kala.eka positive doctor a nisa 4k vithara baluwa urine a okkaoma positive sir.mama vog doctor pennuwa 23 wenida scan kalama Na kiwwa.ath doctor aith mama April 24i 25i check Kala urine.a dekath positive doctor.ai doctor ehema wenne.mama pregnant wela neda doctor.ai scan ekata ahuwa wenne naththe doctor.
නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා වෛද්ය වරයා හමුවන්න. සමහරවිට පලමු ස්කෑන් පරීක්ෂණයට දරු ගැබක් නොපෙනෙන අවස්තා තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?