Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමෙන් දින 19කට පසු එක්වුණොත් ගැබ් ගන්නවද?

Can you get pregnant from sex 19 days after a period?

Doctor, wifege osap April 4. Api ekathu une april 23. Pregnant wenna puluwanda?

අසන ලද්දේ: Pr*** · වයස 31

ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. මෙය ඔසප් චක්‍රයේ දින ගනන සහ ඩිම්බ පිට වෙන දිනය අනුව වෙනස් වෙනව.