නම: ලක *** | වයස: 29
පිළිතුර
අනික් පැලෝපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නම් එය ගැබ් ගැනීමකට ප්‍රමාණවත්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. නැවත ගැබ් ගැනීම ප්‍රමාද නම් ඒ ගැන පරීක්ෂණ කර බැලීමට හැකියාව තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට