ඩිම්බ පිට වෙන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්ද?
Is it a big problem if ovulation is not happening?
Doctor man marry karala aurudu 1 1/2k wenawa thama babek na.. Mata TVS ekak karala dimba pita wenne na kiayala eka hethuwa panirasa kama kiyala glucophage 800 tablet ekak dunna... Menses unama dewani dawase idan Profertil tablet eka 6 weni dawasa wenakan bonna dunna.. Doctor meka loku gataluwakda... Man e ahara palanayakuth karanawa dan.. Mata ikmanta daruwek gana balaporoththuwak thiyanna puluwanda doctor?
දරු පිළිසිඳ ගැනීම සඳහා ඔබට තවදුරටත් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?