Skip to main content
ප්‍රශ්නය

බඩ වොෂ් කළාට පස්සේ ගැබ් ගන්නේ නැත්නම් කරන්නේ කොහොමද?

No pregnancy after a D&C — what should be done?

mata 2018 daruwek labenna hitiya passe baba nati wuna..bada wash kala.eth mata thama babek na.mama mokadda karanna ona.

අසන ලද්දේ: La*** · වයස 27

දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න හෙතු සොයා බලා ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඒ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.