නම: sa *** | වයස: 25
Mata Dan babala 2k inawa .anthima babata masa 3ni.nomal .baba hambaunata passe Samiya ma athara ekathu vimak sidu une na.namuth Mage yoniya pedesa Thawama wedanawai.mahum thibena hariye Podi mas dallak vani kallak ellenawa eka ewath kirimata uthsaha Kalaweta e pedasin le galimakuth Podi wedanawakuth Athi una.palaweni lamayata wada Mahum wala wedanawak thiyenawa.muthra dawillakuth thiyenawa .yoni kuharayada tharamak Vishalai. me sadaha pathikarayak kiyanna
පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහරවිට එම කොටස සුළු සැත්කමක් මගින් ඉවත් කිරීමට අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 28
Dr man marry karala masa 8i.thama babalane.vog dr pennuwama.bimba moranna beheth dunna.bimba moranna beheth bila dawas 12 scan akata 3n parak kara.ath babek hedunne.vog dr hsg akak kara.ake report aken.fellopiya tube pennanne.wada karanna kiuwa.dr lepascopy akak karanna ona kiuwa.fellopiya tube wada karanne .kiyanne babek hadanna apahasuda.lepascopy aken karanne mokadda dr.mata pilithurak kiyanna dr.
පිළිතුර

මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/1025-tube-test.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: A. *** | වයස: 26
වෛද්‍යතුමනි, රහස් ප්‍රදේශයේ විසර වැනි ගෙඩි ඇති වීමට හේතු මොනවද ඒවා ගොඩක් කැක්කුම්.මා 9 මස් ගැබිනියක්. මේ ගෙඩි සුව කරන ප්‍රතිකාරකයක් පවසන්නේ නම් ඔබට කෘතඥතාව පලකරමි.මා සිටින තත්ත්වය නිසා බෙහෙත් බීමට නොහැකි.මේවා මගේ කුස සිටින දරුවාට බලපෑමක් වේවිද
පිළිතුර

දියවැඩියාව වැනි ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙන රෝග තත්වයන් ඇති විට මෙවැනි ආසාදන තත්වයන් බහුලයි. නමුත් කිසිම හේතුවක් නොමැතිවත් ඒවා ඇතිවිය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. අවශ්‍ය නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර හෝ සැත්කමක් සිදුකිරීම කල හැකියි. ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැහැ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: wa *** | වයස: 22
potinor 2 walin sulu tudira wahanayak wiya hakida
පිළිතුර

මෙම ඖෂධ නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස්වී රුධිර වහනය අක්‍රමවත් වෙන්න ඉඩ තිබෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් බලන්න.

https://www.vog.lk/540-emergency-contraception.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Na *** | වයස: 21
Wadiviyata path u daa sitanma masika opas vimedi adika yati bada kakkumak mul Dina tikehi athi venva .pndl dekak gath vita adu vei newatha wdi vei .mema wedanaava nisa darupala ahimi Veda.?pndl gnima ahithakara weda?mhema sudu vimta hethuva kumakda?
පිළිතුර

මෙයට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒවා හානිකර නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]