එක්වීමේදී රිදිලා යෝනියේ තුවාලයක් වුණොත් මොකද කරන්නේ?
Pain and a sore in the vagina after sex — what can be done?
Doctor mata awurudu 22i. man marry karala danata masa dekak wenawa. Man husband ekka mulin ekathu unata kisima blood pitawimak une na. Man kalin kisima kenek ekka ekathu wela na. Doctor man ekathu weddi tikak wedanawak danenawa. Dan dawasakata kalin mage yoniya uda thuwala una ekathu wimata yaddi. Kalin mata yoniya pedesa kasimakda athi una. Doctor mekata mata solution ekak denna puluwanda?
කැසීමක් සහ තුවාල වීමක් දිගටම පවතී නම් වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න. සෑම කාන්තාවටම පලමු ලිංගික එක් වීමේදී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?