දවස් 21 ප්රොජෙස්ටරෝන් අනුව ඩිම්බ මෝරන්නේ නැත්නම් කරන්නේ කොහොමද?
If day-21 tests show no ovulation, what can be done?
Mama marry karala 3 years wenawa thawama babala neh.. OSAP wima Samantha akarayata sidu wenawa.. mama OSAP we Dina 12 n scan ekak Kara eken hoda dimba thiyanawa kiyala kiwwa ita passe day 21 blood progesterone test Kara eken dimba Morganne neh kiwwa dimba Morganne tablet ekek kiyanna Dr ... Tablet biwwata passe pregnant wenna hekiyawa thiyanawa Dr
ඖෂධ ප්රතිකාර ලබා ගැනීමට වෛද්ය වරයෙකු හමුවිය යුතුයි. මෙම වෙබ් අඩවියෙන් ඖෂධ නියම කිරීමක් සිදු කරන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?