නම: W *** | වයස: 30
doctor mama giya mase laparatomy +- sathkamakata laku na mama marry karala masa 3 k daraupala balaporoththuwen hitiya scan ekkata lakuna pasu doctor kiwwa dimbakoshaye wathura bibulak sahitha gediyak kiyala (7.3 ×5.0um) ihath kii sathkamin eya ayin kara doctor mata in pasuwa mata darupala himiweda?kachchara kalakata pasuwa darupala balaporoththu wiya hakida?
පිළිතුර

ඔබට ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. සැත්කමේදී ඩිම්බ කෝෂ හෝ පැලෝපීය නාල ඉවත් කර නොමැති නම් ඉ නැවත ගැබ් ගැනීමට බාධාවක් නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Me *** | වයස: 36
Doctor mama marry karala 2.5 year wenawa. Thawama consiev une na. Dennagema reports hodai kiyala mage vog kiwa. Eth thawama babala nathi ekata hethuwa mokadda. Me gana wadi durata soya balanna nam mawa yomu kala haki doctor kenek kiyanna.
පිළිතුර

කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබේ වයස අවුරුදු 35 ට වැඩි නිසා වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: cu *** | වයස: 27
Doctor,mama viwaha wela masa 4 i dawas 11 k wenawa. mata kremawath osap chakrayak thibune.mama may mase osap wi dina 8 k wenathekma (wiwaha u dina sita) gilina pethi pavichchi kala.in pasu gilina pethi nathara kala. osap wi dina 14 kin newatha osap weema sidu una.meyata hethuwa dena ganna puluwanda doctor.den mama daruwek balaporoththuwen inne.
පිළිතුර

<p>හෝමෝන පෙති නිසා සමහරවිට ඔසප් චක්‍රය තාවකාලිකව අක්‍රමවත් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Re *** | වයස: 32
Doctor mage palaweni daruwagen pasu daruwek balaporoththu wemin auruddak Gatha Una mage OSAP chakrayath hadisiyema wenaswemin pawathi eyata h
පිළිතුර

<p>සිරුරේ බර වැඩිනම් අඩු කර ගන්න උත්සාහ කරන්න. වසරකට වඩා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 25
Doctor mage no age yoni margei. Guda predeshei hariyata kasanawa kiyawa eka suda yema nisa athi we a deyakda. Beheth gaththathaduwak me.vog knk chanel karala Beheth karoth adu weida
පිළිතුර

<p>ඔව්. මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ප්‍රතිකාර ලබා ගෙන සුව කර ගන්න පුළුවන්.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]