දෙන්නාගේම රිපෝට් හොඳයි නම් ගැබ් ගන්නේ නැත්තේ ඇයි?
Both partners' reports are fine — why is there no baby?
Doctor mama marry karala 2.5 year wenawa. Thawama consiev une na. Dennagema reports hodai kiyala mage vog kiwa. Eth thawama babala nathi ekata hethuwa mokadda. Me gana wadi durata soya balanna nam mawa yomu kala haki doctor kenek kiyanna.
කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබේ වයස අවුරුදු 35 ට වැඩි නිසා වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?