යෝනි හා ගුද ප්‍රදේශය කැසෙන්නේ සුද යාම නිසාද?
Is itching around the vagina and anus caused by discharge?
Doctor mage no age yoni margei. Guda predeshei hariyata kasanawa kiyawa eka suda yema nisa athi we a deyakda. Beheth gaththathaduwak me.vog knk chanel karala Beheth karoth adu weida
ඔව්. මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ප්‍රතිකාර ලබා ගෙන සුව කර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?