නම: Ma *** | වයස: 25
පිළිතුර

ඔබට සුදුසු වන්නේ ivf ප්‍රතිකාරය හෝ නැවත iui කිරීමයි. මෙය නිවැරදිව තීරණය කිරීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ගර්භණී කාලයේ මලබද්ධය ඇති වෙන්න පුළුවන්. දියර වර්ග වැඩිපුර ගැනීමෙන්ස හ පළතුරු ආහාරයට ගැනීමෙන් මේ තත්වය පාලනය කර ගන්න පුළුවන්. එසේ නොමැති නම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

සුදයාම සමග කැසීමක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නොමැති නම් එයට ප්‍රතිකාර හෝ ශල්‍ය කර්ම සිදු කිරීම අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවිය යුතුයි. මෙම වෙබ් අඩවියෙන් ඖෂධ නියම කිරීමක් සිදු කරන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

කැසීමක් සහ තුවාල වීමක් දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. සෑම කාන්තාවටම පලමු ලිංගික එක් වීමේදී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ.