Skip to main content
ප්‍රශ්නය

පෙතිත් එන්නතත් අසාර්ථක වුණාම ඊළඟට මොකද කරන්නේ?

What comes next when both tablets and injections fail?

doctor.mama marry karala 2 year wenawa.api daruwek balaporoththuwen innawa.api vig doctor kenek hambuna.dennagema prashnayak naha kiwa.beheth dunna bonna hari giye naha.ita passe behethak ennath kala.ekatath hari giye naha doctor.mama dan kumak kala yuthuda

අසන ලද්දේ: an*** · වයස 28

ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.