Skip to main content
ප්‍රශ්නය

IUI දෙකක් අසාර්ථක වෙලා ඔසප් අක්‍රමවත් නම් කරන්නේ කොහොමද?

Two IUIs failed with irregular periods — what next?

Mama marry karala dan aurudu 5k wenawa.thaama babala naha.meeta aurudu 3kata kalin iui ekakin mama pregnant una.etha masa 3n nathi una.ayeth iui ekak kala saarthaka une na.leperuscopy kala.mage mensas weema akramawath.me sadaha mama kala yuththe kumakda

අසන ලද්දේ: Pu*** · වයස 27

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. වෙනත් ගැටළු නොමැති නම් නැවත IUI ප්‍රතිකාරය සිදු කල හැකියි.