Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සර් මගේ බිරිදට වයස 27 ක් වෙනව දැනට ව්වාහ වෙලා වසරක් වෙනව දැනට මාස 8කට පෙර පැලෝපීය නාලය තුල කලළයක් හටගැනීමෙන් දකුනු නාලය ඉවත් කිරීමක් සිදුකලා දැනට වම පැලෝපීය නාලය මගින් ගැබ් ගැනීමට හැකියාව තියනවද?

අසන ලද්දේ: ලක*** · වයස 29 · 968 views

පිළිතුර

අනික් පැලෝපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නම් එය ගැබ් ගැනීමකට ප්‍රමාණවත්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. නැවත ගැබ් ගැනීම ප්‍රමාද නම් ඒ ගැන පරීක්ෂණ කර බැලීමට හැකියාව තිබෙනව.